අප අන්තර්ජාලයේ කොපමණ සැරිසැරුවද අපගේම කියා හැගීමක් ඇතිවන්නේ සිංහල වෙබ් අඩවියකට ඇතුල් වූ විටය.
නමුත් අපට එම අත්දැකීම ලැබීමට ඇති ඉඩකඩ සීමා වී ඇත්තේ එවන් වෙබ් අඩවි දුලබ වීම නිසාය.
මේ නිසා අප හැකි හැම විටම අපගේ දැනුම බාවිතා කර සිංහල වෙබ් අඩවි නිර්මාණය කල යුතුය.
එළකිරි! ඔහොම යං චානා!!!
ReplyDelete